SBS සිංහල සේවයට මෙම තොරතුරු සඳහන් කිරීමට සම්බන්ද වූයේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හි ඉදිවන බෝධි ධම්ම විහාරයේ වත්මන් කමිටු සභාපති දීප්ත වික්‍රමරත්න මහතා
ඔස්ට්‍රේලියාවට වැඩමවූ ජය ශ්‍රී මහ බෝධියේ අංකුර බෝධීන් වහන්සේ රෝපණය කෙරෙන උතුම් මංගල්‍යයට දින ඉතා ආසන්නයි

first-ever planting in Australia of the Sri Maha Bodhi sapling. Image Source: Bodhi Dhamma Vihara - Bendigo
ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට රෝපණය කෙරෙණු ලබන අති පුජනීය ජය ශ්‍රී මහාබෝධි අංකුරය සදහා බෝධි ප්‍රාකාරය සහ බුදු මැදුර ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීමට දායක සභාව කටයුතු කරමින් පවතී. මේ පිළිබඳව වන නවතම තොරතු දැනගන්න ඉහත චයරුපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Share