නැවත පත් උවහොත් Childcare සහනාධාරය පුළුල් කරන බවට ලේබර් රජයෙන් පොරොන්දුවක්: දෙසැ 12 කාලීන විග්‍රහයPlay08:59A child playing at child care Credit: Dominic Lipinski/PASBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.23MB) මීළඟ මහා මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයගතහොත් වාර්ෂික ආදායම ඩොලර් මිලියන භාගයක් දක්වා උපයන පවුල්වලට දින තුනක ළමා රැකවරණ සේවා එසේත් නැතිනම් child care සහනාධාරය සඳහා ප්‍රවේශය ලබා දෙන බවට කම්කරු පක්ෂය ප්‍රතිඥා දී තිබෙනවා. අඩු පහසුකම් සහිත ග්‍රාමීය ප්‍රදේශ වල ළමුන් සඳහා මෙම child care සහනාධාර පහසුකම් ලබාදීම වෙනුවෙන් ඩොලර් බිලියනයක අරමුදලක් පිහිටුවීම සඳහාද අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි පොරොන්දු වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.LISTEN TOමේ උත්සව කාලයේදී වංචා වලට අහු නොවී සල්ලි රැකගන්න නම් මේ ගැන හොඳින් දැනගන්නSBS Sinhala04/12/202420:01PlayShareLatest podcast episodesSBS සිංහල Newsflash දෙසැ 11 2024: නැවත තේරී පත් වුනොත් දින තුනක child care සහනාධාර දෙන බව ඇල්බනීසි රජය කියයිඕස්ට්රේලියාවේ ශල්‍යකර්ම සඳහා රජයේ රෝහල් පොරොත්තු ලේඛණයේ සිටින රෝගීන්ගේ ගණන ඉහල යයිSBS සිංහල News Flash දෙසැ 10: ඕස්ට්‍රේලියාවේ වයස පහට අඩු දරුවෙකු සිටින පවුල් වල වියදම් සියයට 27 කින් වැඩිවෙලාඕස්ට්රේලියාවේ ළමුන් එන්නත් කිරීම ගැන දෙමාපියන්ට වැදගත්ම දේ: Australia Explained