ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් සඳහා NAATI සහ IELTS, PTE Online විභාග සඳහා සිදුවූ නවතම වෙනස්කම්

The latest changes for NAATI and IELTS, PTE Online exams for Australian migration

The latest changes for NAATI and IELTS, PTE Online exams for Australian migration Credit: damircudic/Getty Images

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් සඳහා NAATI සහ IELTS, PTE Online විභාග සඳහා සිදුවූ නවතම වෙනස්කම් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර ලියාපදිංචි සංක්‍රමණ නීති උපදේශක මංජුල කුලතුංග මහතා අප සමග කතා බහට.

Share