ඕස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වීම පිළිබඳව දැනගත යුතු කරුණු: කාලීන විග්‍රහය අප්‍රේල් 01

FEDERAL ELECTION 2022 STOCK

A sign is seen at an Australian Electoral Commission (AEC) warehouse in Queanbeyan, near Canberra, Friday, March 25, 2022. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Credit: MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ සමය ආරම්භ වී ඇති අතර ඡන්ද විමසීමේදී ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ඔබ මේ වනවිට කල්පනා කරනවා විය හැකියි. මේ වනවිට මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අතර සියලුම වැඩිහිටි ඕස්ට්‍රේලියානු පුරවැසියන් ඉදිරි දින හත තුළ ලියාපදිංචි විය යුතු වේ. එසේ නොමැතිනම් ඔවුන්ට දඩයකට මුහුණ දීමට සිදුවිය හැකියි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you