නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සුනිමලී ප්‍රනාන්දු වෛද්‍යතුමිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
කොවිඩ් සීමා ලිහිල් වීමත් සමග නුදුරේදීම මුහුණ දීමට වන "New Normal" තත්වයට ආරක්ෂිතව සැරසීමට උපදෙස්

Source: Getty Images/Marko Geber
New Normal හෙවත් "නව සාමාන්‍ය" ජීවන රටාවක් තුල ඔබේ අවදානම අඩු කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share