වික්ටෝරියා ප්‍රාන්තය, නිවසේ සිට රාජකාරි කිරීමේ නිර්දේශ ඉවත් කරයි: සැප් 02 SBS සිංහල පුවත්

virus

people leave flinders street station while wearing face masks Source: AAP

සවන්දෙන්න, අද - සැප්තැම්බර් 02 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු ජාතික රැකියා සහ නිපුණතා සමුළුවේ පළමු දිනයේදී නම්‍යශීලි රැකියා විධිවිධාන සහ මාපිය නිවාඩු සම්බන්ධයෙන් නිලධාරීන් එකඟතා රැසකට
  • අනිවාර්ය කොවිඩ් හුදකලා කාලය දින පහ දක්වා අඩු කිරීමට ගත් තීරණයේ සෞඛ්‍ය පදනම ප්‍රසිද්ධ කල යුතු බවට ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය පවසයි
  • සේවකයින් රැකියා ස්ථාන වෙත යළි ගෙන්වීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්තයේ නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමේ නිර්දේශ ඉවත් කරේ
  • ශ්‍රී ලංකාවේ ඉදිරි ක්‍රියා පිළිවෙත අනුව වසර 4කට ඩොලර් බිලියන 2.9ක් ලබා දෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්

Share