Nov 15 COVID update in 2 minutes: වික්ටෝරියා ළදරු පාසල් සහ long daycare මධ්‍යස්ථාන වෙත නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල

Source: AAP
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2021 නොවැම්බර් 15 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share