Nov 01 COVID update in 2 minutes: පූර්ණ කොවිඩ් එන්නත්කරණය නොලද වික්ටෝරියානුවාසීන්ට NSW ප්‍රාන්තයේ සංචාරය තහනම්

Is COVID-19 risk included in travel insurance? Source: Getty Images
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2021 නොවැම්බර් 01 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share