විශ්‍රාමික කර්නල් ගේ පෙත්සම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට තරම් බලවත් ද? සතියේ ශ්‍රී ලංකා පුවත් විමසුම

Sri Lankan parliamentary election

A Sri Lankan Police officer checks the voting registration card as people stand in a queue waiting to vote in the General election in voting center on August 17, 2015 in Colombo, Sri Lanka. Source: Anadolu / Anadolu Agency/Getty Images

ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න


සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"

පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන විත්ති සටහන පහතින්....

LISTEN TO
SL News - web - 13 Feb image

පලාත්පාලන චන්දයට එරෙහි පෙත්සම් විභාග වන දින වල බලපෑමෙන් චන්දය කල් යතැයි බියක්: ශ්‍රී ලංකා පුවත් විමසුම

SBS Sinhala

20:46




Share