SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.
සතියේ ක්‍රීඩා විග්‍රහය: ඔස්ට්‍රේලියාවට පැරදුණත් Semi Finals යන්න ලංකාවට තවමත් අවස්ථාව

Wicketkeeper Kusal Perera (L) of Sri Lanka, who dropped a catch from David Warner of Australia, reacts near team mates after the ICC Men's T20 World Cup cricket Source: AAP
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.
Share