සතියේ ක්‍රීඩා විග්‍රහය: අදින් අවසන් වන මහේලගේ උපදේශකත්වය තවත් දිගු කිරීමට ඉල්ලීම්

Requests to extend Mahela's mentorship which ends today

Mickey Arthur and Mahela Jayawardhana. Source: Getty Images/Michael Steele-iCC

ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.


Share