ස්වාධීන පුරවැසියන් ලෙස අභිමානයෙන් ජීවත් වීමට මඟ සාදන වැඩිහිටියන්ට ඉගෙනීමට ඔස්ට්‍රේලියාවේ ඇති අවස්ථා

Mature female student sitting with friends in classroom

Mature female student sitting with friends in classroom Credit: Maskot/Getty Images

අපේ ශ්‍රී ලංකේය සංක්‍රමණික වැඩිහිටි ප්‍රජාවට ඔස්ට්‍රේලියාව තුළ ඉගෙනීමට ඇති අවස්ථා ගැන දැනුවත් වෙන්න මෙම SBS සිංහල වැඩසටහනට සවන්දෙන්න


ඔස්ට්‍රේලියානු බහුසංස්කෘතික ප්‍රජා සේවා ආයතනයේ
ප්‍රජාව සවිබල ගැන්වීමේ කළමනාකාරිනී ආචාර්ය මේධා ගුණවර්ධන මහත්මිය සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව

Share