අලුත් ප්‍රාන්තයකට පදිංචියට යද්දී ඔබ මුදල් ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි :SBS සිංහල AUSTRALIA EXPLAINED වෙතින්

SG Moving Interstate - family packing moving boxes into car

Credit: Ariel Skelley/Getty Images

සෑම වසරකම, සිය දහස් ගණනක් ඕස්ට්‍රේලියානුවන් රැකියා, අධ්‍යාපන, පවුල් කටයුතු හෝ වඩා හොඳ ප්‍රජා සඳහා විවිධ ප්‍රාන්ත වෙත සංක්‍රමණය වීම සිදු කරයි. නමුත් ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත වල නීති රෙගුලාසි මෙන්ම සේවා සපයන්නන් වෙනස් විය හැකි වීම හේතුවෙන් ඒ සඳහා සුදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.


______________________________________________________________________________________________



මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්


Share