ඕස්ට්‍රේලියාවේ නිවාස කුලිය වැඩි කිරීම සම්බන්ධව කුලී නිවැසියෙක් ලෙසට ඔබට ඇති අයිතීන් මොනවාද?

Woman at home looking worried getting bills in the mail

Woman at home looking worried getting bills in the mail Source: Getty Images/Hispanolistic

විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වලදී නිවාස කුලිය වැඩි කිරීම සම්බන්ධව ඔබට ඇති අයිතීන් දැන ගන්න. දේපළ කළමනාකරණ ක්ෂේත්‍රයේ සේවයේ නියුතු මෙල්බර්න් හි සුජිත් කුරේ මහතා සමඟ SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාවට සවන්දෙන්න.



Share