උෂ්ණාධික දිනවලදී මාරාන්තික වන "Heat Stroke" ගැන දැනගන්න

Heatstroke warning

Source: Getty Images

අධික උෂ්ණත්වය සහිත දින වලදී මාරාන්තික වන "Heat Stroke" හෙවත් "තාප ආඝාතය" පිළිබඳ ඔස්ට්‍රලේසියානු නිවර්තන සහ සංචාරක වෛද්‍ය විද්‍යා ආයතනයේ සාමාජික මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල වැඩසටහන සිදුකළ සාකච්ඡාව.



Share