වික්ටෝරියා ප්‍රාන්තයේ වරලත් පළපුරුදු දේපල නියෝජිතවරයකු සහ දේපල උපදේශකවරයකු වන Hero තිලකරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
2025දී ඕස්ට්‍රේලියාවේ ගෙයක් ගන්න හොඳම කාලෙ ගැන විස්තරේ මෙන්න

Hero Thilakaratne - Licenced & experienced realtor / Property Consultant - VIC Credit: SBS Sinhala / Nipuna Dodangoda
2025 දී නිවාස වෙළඳපොළට ඇතුළුවීමට පෙර ගැනුම්කරුවන් දැනගත යුතු සහ අවධානයක් යොමු කලයුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න
Share