ඔබේ ගෙදරත් mould හෙවත් පුස් වර්ග බැඳිලා තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න

Dr Charith H.jpg

Dr. Charith Horadagoda - consultant respiratory physician from NSW speaks on the health risks of mould exposure. Image credit - supplied by Charith Horadagoda Source: Getty

Mould නොහොත් "පුස්" වලට නිරාවරණය වීම අපගේ සෞඛ්‍යයට කෙතරම් හානිකරද සහ ඕස්ට්‍රේලියාවේදී මේ සම්බන්ධයෙන් ලබාගත හැකි උපකාර පිළිබඳව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ශ්වසන රෝග පිලිබඳ වෛද්‍ය, චරිත් හොරදගොඩ මහතා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share