නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් සමග SBS සිංහල සිදු කල සාකච්චාව
දැඩි ව්‍යාප්තියක් තිබෙන HFMD හෙවත් අත්- පාද සහ මුඛ රෝගයන් දරුවන් ආරක්ෂා කිරීමට, දෙමාපියන් දැන සිටියම යුතු දේ

Credit: Pexels / William Fortunato / Paediatrician Dr. Chandima De Alwis - NSW
ළමුන් අතරේ ඉහල ව්‍යාප්තියක් ඇති HFMD හෙවත් අත්-මුඛ සහ පාද රෝගයන් ඔවුන්ව මේ ශීත කාලයේදී ආරක්ෂා කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව වන සාකච්චාවට සවන්දෙන්න
Share