නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
කොවිඩ් එන්නතෙන් ඔබේ දරුවාට අත්වන වාසි ගැන ඔබ දැනගතයුතු දේ

Source: AAP
ඕස්ට්‍රේලියානු COVID-19 එන්නතකරණ වැඩපිළිවෙල සඳහා ඇතුලත් කල වයස අවුරුදු 12-15 වයස් කාණ්ඩ වල ළමුන් සඳහා එන්නත් ලබාදීම කෙතරම් ආරක්‍ෂිතද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල වෛද්‍ය සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක.
Share