Accountants ලාට ඔස්ට්‍රේලියාවේ PR ගන්න පහසුම ප්‍රාන්ත සහ ටෙරිටරි මොනවාද?

Parent visa

Source: Getty / Getty Images

Accountants ලාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදංචිය ලබාගත හැකි මාර්ග පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර ලියාපදිංචි සංක්‍රමණ නීති උපදේශක හේමන්ත පුංචිහේවා මහතා අප සමග කතා බහට.

Share