මෙල්බර්න් නුවර සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක් සහ සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මධූ වර්ණකුලසූරිය මහත්මිය අප සමග කතා බහට.
මේ දිනවල බොහෝ ලාංකිකයින්ගේ ඔස්ට්‍රේලියානු සංචාරක වීසා ප්‍රතික්ෂේප වන්නේ ඇයි?

Source: Getty Images/maybefalse
මේ දිනවල බොහෝ ශ්‍රී ලාංකිකයින් අයදුම් කරන ඔස්ට්‍රේලියානු සංචාරක වීසා ප්‍රතික්ෂේප වීම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share