ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.
ලොව වටා: පැන්ඩෝරා පේපර්ස් වල සුල මුල සහ නවතම අනාවරණය වීම් සමඟින් මග එන කොවිඩ් ප්‍රතිශක්තිකරණ පෙත්ත

Illustration Pandora Papers. Image Source: AAP Image/Zeljko Lukunic/PIXSELL
SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සිකුරාදා දිනකම ඔබ හමුවට. වැඩසටහනට සවන්දිමෙට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Share