ලෝකයේ සිදුවන සෑම දෙයක්ම පාහේ අප අන්තර්ජාලය ඔස්සේ සෙවීමට මේ වන විටත් උනන්දු වී තිබේ.
එසේ තොරතුරු සෙවීම සඳහා අන්තර්ජාලයේ විවිධවූ Search Engines හෙවත් සෙවුම් යන්ත්‍ර තිබේ.
වත්මන් ලෝකයේ එම සෙවුම් යන්ත්‍ර අතරින් ප්‍රමුඛයා සහ දැවැන්තයා බවට පත්ව ඇත්තේ Google සෙවුම් යන්ත්‍රය වේ.
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
2018 වසර නිමා වන විට Google හරහා ඔස්ට්‍රේලියානු වාසීන් මෙන්ම ලෝක වාසීන් වැඩිපුරම තොරතුරු සොයා සිටියේ කුමන දේවල් ගැනද කියා ඔවුන් සංක්ෂිප්ත විශේල්ෂණයක් ප්‍රකාශ කර තිබේ.
ප්‍රසිද්ධ පුද්ගලයින්, පුවත්, ක්‍රීඩා, සිනමාව වැනි විවිධ අංශ යටතේ එම සෙවුම් වර්ගීකරණය කර තිබේ.
පහත පළවන්නේ 2018 වසරේදී ඔස්ට්‍රේලියානුවාසීන් සහ ලෝක වාසීන් Google සෙවුම් යන්ත්‍රය හරහා වැඩිපුරම තොරතුරු සොයා සිටි දේවල්ය.

Source: SBS
ලෝකවාසීන් ගේ ජනප්‍රියම සෙවුම් 10
- World Cup
- Commonwealth Games
- Meghan Markle
- Avicii
- Coinspot
- Anthony Bourdain
- US Open Tennis
- Mac Miller
- Bitcoin price
- Black Panther

2018 FIFA World Cup Source: AP
ලෝකවාසීන් ගේ ජනප්‍රියම චිත්‍රපට සෙවුම් 10
- Black Panther
- Deadpool 2
- Venom
- Avengers: Infinity War
- Bohemian Rhapsody
- A Star Is Born
- Incredibles 2
- The Nun
- A Quiet Place
- Jurassic World: Fallen Kingdom

Black Panther Movie Source: Facebook
ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම පුවත් සෙවුම් 10
- Royal Wedding
- Thai cave rescue
- Wentworth by-election
- My Health Record
- Beaumont children
- Hawaii volcano
- California fires
- Listeria
- US midterm elections
- Blood moon

Royal Wedding 2018 Source: AAP
ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම ඔස්ට්‍රේලියානුවන් සෙවුම් 10
- Barnaby Joyce
- Scott Morrison
- Peter Dutton
- Billy Slater
- Craig McLachlan
- Vikki Campion
- David Warner
- Chopper Read
- Nick Cummins
- Andrew Gaff
Image
ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම What is …10
- What is bitcoin?
- What is listeria?
- What is ligma?
- What is hazing?
- What is a mud room?
- What is the capital of California?
- What is open on Good Friday?
- What is Diwali?
- What is blockchain?
- What is ball tampering?

Bitcoin Source: Getty Images
ඔස්ට්‍රේලියානුවාසීන් ගේ ජනප්‍රියම How to …10
- How to opt out of My Health Record
- How to watch World Cup in Australia
- How to win Powerball
- How to delete Instagram
- Google Arts and Culture face match how to
- How to buy bitcoin
- How to lose weight fast
- How to screenshot on iPhone X
- How to delete Facebook
- How to lose belly fat

My Health Record Source: SBS
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------