ඉහළ වැටුප් ලබන විවිධ ක්ෂේත්‍ර වල රැකියා සඳහා ඔස්ට්‍රේලියාව ලොව ප්රමුඛ නමක් උසුලයි.
ලොව පුරා රැකියා සඳහා ප්‍රචලිත වෙබ් අඩවියක් වන Indeed වෙබ් අඩවිය ඔස්සේ ඔස්ට්‍රේලියාවේ රැකියා පිළිබඳ විවිධ ආකාරයේ සමීක්ෂණ පවත්වයි.
ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියාවේ වාර්ෂිකව ඩොලර් 150,000 කට වඩා වැඩි වැටුප් හිමිවන 2018 ජනප්‍රියම රැකියා 10 නම් කර තිබේ.
විවිධ ක්ෂේත්රයන්ට අයත් වන එම රැකියා 10 පහත පරිදි වේ.
01. Project Director

Source: Getty Images
ක්ෂේත්රය - ඉදිකිරීම්, මුල්‍ය හා වෙනත්
වැටුප - $180,927
02. Professor
ක්ෂේත්රය - අධ්‍යාපන
වැටුප - $174,428
03. Medical Director
ක්ෂේත්රය - සෞඛ්‍ය සේවා
වැටුප - $173,908
04. Anaesthesiologist
ක්ෂේත්රය - සෞඛ්‍ය සේවා
වැටුප - $170,067
05. Agile Coach
ක්ෂේත්රය - තාක්ෂණික, මුල්‍ය
වැටුප - $162,067
06. Director of Procurement

Source: Getty Images
ක්ෂේත්රය - ඉදිකිරීම්, මුල්‍ය, වෙළෙඳ
වැටුප - $157,876
07. General Foreman
ක්ෂේත්රය - ඉදිකිරීම්, සම්පත්
වැටුප - $156,521
08. General Practitioner
ක්ෂේත්රය - සෞඛ්‍ය සේවා
වැටුප - $151,646
09. Senior Project Manager
ක්ෂේත්රය - ඉදිකිරීම්, සම්පත්
වැටුප - $150,848
10. Senior Software Architecture
ක්ෂේත්රය - තාක්ෂණික
වැටුප - $150,350
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------