ලෝක පරිසර දිනය අදට (ජුනි 05) යෙදී තිබේ.
"ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය පරදවමු." යන්න මෙම වසරේ ලෝක පරිසර දින තේමාව වී තිබේ.
එම තේමාව නිමිති කොටගෙන ඔස්ට්‍රේලියාව තුළ ප්ලාස්ටික් භාවිතය (විශේෂයෙන් ප්ලාස්ටික් බෑග් සහ බෝතල්) පිළිබඳ Clean Up Australia ආයතනය අනාවරණය කළ දත්ත මගින් මෙම වීඩියෝව නිර්මාණය කර තිබේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------
Read & Watch More

මෙල්බන් ට්රෑම් සඳහා ලොව නවතම තාක්ෂණය හඳුන්වා දීමට සූදානම් වෙයි. (SBS සිංහල/වාර්තා)