ඔස්ට්‍රේලියාවේ දරුණුතම රිය අනතුරු සිදුවන්නේ මෙල්බර්න් නුවර බව මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ මාරක රිය අනතුරු බහුලවම සිදුවන මාර්ගය ලෙස මෙල්බර්න් කලාපයේ Bundoora ප්‍රදේශයේ Plenty මාර්ගය හඳුනාගෙන ඇති බව AAMI රිය අනතුරු දර්ශකය පෙන්වා දෙයි.
මීට පෙර ඔස්ට්‍රේලියාවේ දරුණුතම රිය අනතුරු සිදුවන මාර්ගය ලෙස වසර 5 ක් පෙරමුණ ගෙන සිටියේ Glen Waverley ප්‍රදේශය හරහා දිව යන Springvale මාර්ගය බවද එම දර්ශකය පවසයි.
2017 අගෝස්තු 01 සිට 2018 ජූලි 31 දක්වා ඩාවින් නුවර හැර ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර වල මාරක රිය අනතුරු බහුලවම සිදුවන ස්ථාන AAMI රිය අනතුරු දර්ශකයට හසුවී ඇත්තේ පහත අයුරිනි.

This image is for representation purpose and not the actual image. Source: SBS
මෙල්බර්න් නුවර

Source: SBS Sinhala
සිඩ්නි නුවර

Source: SBS Sinhala
බ්‍රිස්බන් නුවර

Source: SBS Sinhala
හෝබාර්ට් නුවර

Source: SBS Sinhala
ඇඩිලේඩ් නුවර

Source: SBS Sinhala
පර්ත් නුවර

Source: SBS Sinhala
කැන්බරා නුවර

Source: SBS Sinhala
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------