Nov 12 COVID update in 2 minutes: වික්ටෝරියා වසංගත නීතිවලට මධ්‍යම රජය මැදිහත් නොවන බව ඔස්ට්‍රේලියානු අගමැති පවසයි

Australian Prime Minister Scott Morrison speaks to the media during press conference at Parliament House in Canberra. Source: AAP
SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන 2021 නොවැම්බර් 12 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු වලට සවන් දෙන්න.
Share