'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 03 - 07

Weekly_News.jpg

Credit: AAP / JONO SEARLE, Cricket Australia, AAP/Provided by 7News

සුළිකුණාටු, ගිනිඅවියක් සමඟින් පුද්ගලයෙකු ගුවන් යානයකට ඇතුළු වීමට තැත්කිරීම් සහ ස්ටීව් ස්මිත් එක්දින පිටියෙන් සමුගැනීම වැනි තොරතුරු සමඟින් මාර්තු 03 - 07 වනදා දක්වා වන මේ සතියේ විශේෂිත ඕස්ට්‍රේලියානු පුවත් ප්‍රකාශය.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share