කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණි ඕස්ට්‍ර්ලියානු ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය උදේනි ලියන ආරච්චි- වික්ටෝරියා ප්‍රාන්තය
ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල් වලත් පැතිර පවතින ආයුර්වේද වෛද්‍ය විද්‍යාව
![Ayurveda.jpg](https://images.sbs.com.au/dims4/default/3117da4/2147483647/strip/true/crop/1920x1080+0+0/resize/1280x720!/quality/90/?url=http%3A%2F%2Fsbs-au-brightspot.s3.amazonaws.com%2F96%2Fc2%2F553aba7645eab05aeee8d40f444e%2Fayurveda.jpg&imwidth=1280)
Image credit: Gettyimages & Udeni Liyanaarachchi
ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මේ වන විට ලොව පුරා පැතිර පවතින වෛද්‍ය ප්‍රතිකර්ම ක්‍රමයක්. එය ඕස්ට්‍රේලියාවේද මේ වන විට ප්‍රචලිත වී තිබේ. මේ සම්බන්ධයෙන් වැදගත් වෙන තොරතුරු SBS සිංහල සේවය සිදුකල මෙම සාකච්චාමය වැඩසටහනෙන් ගෙන එනවා.
Share