Migraine හෙවත් ඉරුවාරදයට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර

Migraine.jpg

Dr Udeni Liyanaarachchi & Getty images

කාලගුණික විපර්යාස ඇතුළු සාධක ගණනාවක් සදහා වඩා සංවේදී වීම නිසා Migraine හෙවත් ඉරුවාරදය ඇති විය හැකියි. මේ පිලිබදව සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ලබා දෙන ප්‍රතිකාර සහ වලක්වාගැනීමේ ක්‍රම පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න.


කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණි ඕස්ට්‍ර්ලියානු ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍ය උදේනි ලියන ආරච්චි- වික්ටෝරියා ප්‍රාන්තය

Share