ඕස්ට්‍රේලියානු එන්නත්කරණයේ පැහැදිලි ඉලක්ක අවශ්‍ය බව රජයට වන ඉල්ලීම් තවත් ඉහලට : 'කාලීන තොරතුරු' විශේෂාංගය

Source: AAP Image/AP Photo/John Pye
ඕස්ට්‍රේලියානු එන්නත්කරන වැඩසටහන සහ පසුගියදා කැබිනට් අනුමැතිය ලැබූ, කොරෝනා වසංගතයට මුහුණ දීම පිළිබඳව වන අදියර හතරකින් යුත් සැලැස්ම සම්බන්ධයෙන් තොරතුරු රැගත් ජුනි ජූලි 06 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share