චමරි අතපත්තු ICC හොඳම T 20 කාන්තා ක්‍රීඩිකාවන් දස දෙනා අතරට තේරෙයි: SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය

Chamari Athapaththu

Chamari Athapaththu of Sri Lanka during a press conference following the ICC Women's World Cup match between West Indies and Sri Lanka at Derby, England. Source: Getty / Photo by Dave Thompson-IDI/IDI via Getty Images

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න.


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න




Share