ඕස්ට්‍රේලියාවේ ඔබට ගැලපෙන බැංකු ගිණුමක් තෝරා ගන්නේ කෙසේද?: Australia Explained
![Australia Explained - Banking](https://images.sbs.com.au/dims4/default/aa60838/2147483647/strip/true/crop/2121x1193+0+0/resize/1280x720!/quality/90/?url=http%3A%2F%2Fsbs-au-brightspot.s3.amazonaws.com%2F1e%2F41%2Fcdf2aca4472e80249641779eb7ea%2Fgettyimages-1174855874.jpg&imwidth=1280)
Woman using ATM machine Credit: Handsome Bob/Getty Images
ඔබට ඕස්ට්‍රේලියාවේ රැකියාවක් තිබේ නම්, රජයේ ප්‍රතිලාභ ලබාගන්නේ නම් හෝ ඔබේ බිල්පත් පහසුවෙන් ගෙවීමට අවශ්‍ය නම් ඔබට බැංකු ගිණුමක් අවශ්‍ය වේ . එමෙන්ම ඇතැම් විට ඔබට බැංකු ගිණුම් එකකට වඩා අවශ්‍ය විය හැක. ඕස්ට්‍රේලියානු බැංකු ගිණුම් හිමි මිලියන 20 ක ගනුදෙනුකරුවන් සමඟ එක් වීම සඳහා ඔබ ඔබේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන බැංකු ගිණුමක් සොයා ගැනීමට කාලය ගත කිරීම අවශ්‍ය වේ.
Share