සූදු ඇබ්බැහියෙන් මිදීමට ඕස්ට්‍රේලියාවේදී ඔබට ලබාගත හැකි උපකාර

Help you can get in Australia to rid of gambling addiction

Help you can get in Australia to rid of gambling addiction Source: Getty Images/Boston Globe

ඔක්තෝබර් මස 18 වැනිදා සිට 24 වැනිදා දක්වා යෙදෙන සූදු පිළිබඳව දැනුවත් කිරීමේ සතියට සමගාමීව ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික පසුබිම් සහිත පිරිස සූදු සඳහා ඇබ්බැහි වීම සහ එමගින් මිදීමට වන උපකාර පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


Multicultural Problem Gambling Service for NSW හි ද්විභාෂා උපදේශිකා නිපුනිකා ගුණවර්ධන සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව


සූදු සඳහා ඇබ්බැහි වීම සම්බන්ධයෙන් උපකාර ලබාගැනීමට අවශ්‍ය නම් මෙතැනින් පිවිසෙන්න


Share