එළබෙන මැතිවරණය ජයග්‍රහණය කළහොත් විපක්ෂය ලබා දෙන සහන සහ ප්‍රතිපත්ති මෙන්න: කාලීන විග්‍රහය මාර්තු 28

Peter Dutton in the House of Representatives

Opposition Leader Peter Dutton has laid out his vision for Australia. Source: AAP / Mick Tsikas

විපක්ෂ නායක පීටර් ඩටන් ඊයේ එනම් මාර්තු 27 වන බ්‍රහස්පතින්දා රාත්‍රියේ කම්කරු පක්ෂයේ පූර්ව මැතිවරණ අයවැයට ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කළහොත් විපක්ෂයේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට ඩටන් මහතා මේ මොහොත යොදාගෙන ඇති අතර, මෙහිදී සංක්‍රමණ, නිවාස, බලශක්තිය සහ ජීවන වියදම ඉස්මතු කර දක්වා තිබෙනවා. විපක්ෂයේ අයවැය පිළිතුරු කතාව පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් ඔබ වෙත ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you