'මේ සතියේ ඔස්ට්‍රේලියාව': SBS සිංහල ගෙන එන මේ සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, මාර්තු 24 - 28

MixCollage-28-Mar-2025-10-02-PM-7079.jpg

Prime Minister Anthony Albanese_ Opposition leader Peter Dutton_ and Greens Senator Sarah Hanson-Young. Credit: AAP / SBS

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ දිනය නිල වශයෙන් නිවේදනය කිරීම, ලිබරල් සන්ධානය තම රජයක් යටතේ බදු සහන වලට සිදුවන දේ පිළිබඳව සිදුකල හෙළිදරව්ව, ඕස්ට්‍රේලියානු ඡන්ද නාමලේඛනයේ ලියාපදිංචි වීමේ අවසාන දිනය, රජයේ පාරිසරික පනත සහ තස්මේනියා ප්‍රාන්තයේ සැමන් කර්මාන්තය පිළිබඳව ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සිදුවුණු විවාද සමඟ, මාර්තු 24 සිට 28දා දක්වා වන මේ සතියේ ඕස්ට්‍රේලියාවේ විශේෂිත සිදුවිම් ගෙන එන SBS සිංහල සේවයේ සතියේ පුවත් සම්පිණ්ඩනය - " මේ සතියේ ඔස්ට්‍රේලියාව"


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share

Recommended for you