පොලී අනුපාත කප්පාදුවේ සැබෑ වාසිය ලබාගන්න නම් මේ කරුණු දැනගැනීම ඉතාම වැදගත්

RBA.jpg

Julian Dias (supplied), Sonali Rodrigo (supplied), Asela de Silva (supplied). The Reserve Bank of Australia (RBA) in Sydney. (AAP Image/Dean Lewins) NO ARCHIVING

ඕස්ට්‍රේලියාවේ පසුගිය කාලය පුරාවටම පොලී අනුපාත ඉහල ගිය අතර මේ හේතුවෙන් නිවාස ණය හිමියන් ඇතුළු බොහෝ ඕස්ට්‍රේලියානුවන් දැඩි අපහසුතාවයකට පත් උනා. කෙසේඋවත් පෙබරවාරි මාසයේ පැවති මහබැංකු රැස්වීමේදී 0.25%ක අගයකින් පොලී අනුපාත කප්පාදු කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව තීරණය කළා. මෙම පොලී අනුපාත කප්පාදුව අවස්තාවක් කරගෙන තම ආර්ථික තත්වය උසස් කරගැනීමට කටයුතු කළහැකි ආකාරය පිළිබඳව තොරතුරු විමසා බැලීමක් මෙම විශේෂාංගය හරහා අප සිදු කරනවා.


මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
  • සොනාලි රොඩ්රිගෝ - Financial Adviser - VIC
  • ජුලියන් ඩයස් - VIC
  • අසේල ද සිල්වා - VIC

සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කිරීමේදී මේ සම්බන්ද සාමාන්‍ය තොරතුරු පමණක් ඔබවෙත ගෙන ඒමට SBS මාද්‍ය ආයතනය කටයුතු කර ඇත. එක් එක් පුද්ගලයාට අදාළ වන විශේෂිත තොරතුරු ලබාගැනීමට මේ සම්බන්දව කටයුතු කරන විශේෂඥයකුගේ උපදෙස් ලබාගත යුතු වේ. මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය සඳහා වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද තොරතුරුද පදනම් කොටගෙන ඇති බව කරුණාවෙන් සලකන්න.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you