විදේශිකයන්ට මෙරට නිවාස මිලදී ගැනීම තහනම් කරීමට ගත් තීරණය ගැන ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ගේ අදහස්: 'විනිවිද'

MixCollage-25-Feb-2025-09-40-AM-6795.jpg

Kasun Wijetunga - Licensed Mortgage Broker & Finance Specialist - VIC / Sahan Karunathilaka - Licensed real estate agent / Senior property manager- SA / Nishantha Jayakody - Property investor - NSW Source: AAP / DARREN ENGLAND / AAP IMAGE

ඕස්ට්‍රේලියාවේ රජය මගින් අප්‍රේල් මස 1 වැනිදා සිට විදේශීය ආයෝජකයින්ට ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත නිවාස මිලදීගැනීම වසර 2කට තහනම් කිරීමට ගත් තීරණය ගැන ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පිරිසගේ අදහස් වලට සවන් දෙන්න මෙම ජනවාරි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • කසුන් විජේතුංග - බලපත්‍රලාභී ණය තැරැව්කරු සහ මූල්‍ය විශේෂඥ - VIC
  • සහන් කරුණාතිලක - බලපත්‍රලාභී දේපල නියෝජිත / ජ්‍යෙෂ්ඨ දේපල කළමනාකරු - SA
  • නිශාන්ත ජයකොඩි - දේපල ආයෝජක - NSW
—————————————————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.


Share

Recommended for you