ඕස්ට්‍රේලියාවේ පාසල්වල කුසගින්නෙන් සිටින දරුවන් ගණන වැඩි වෙලා: කාලීන විග්‍රහය පෙබ 25

ඕස්ට්‍රේලියානු පාසල්වල කුසගින්නෙන් සිටින දරුවන් වර්ධනය වීම පිළිබඳ අර්බුදයක් නව වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙනවා.ජීවන වියදම් අභියෝග වැඩි වීම හේතුවෙන් දෙමව්පියන් ආහාර නොමැතිව දරුවන් පාසල් යැවීම සිදු කරන බව හෙළි වී තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Share