ආහාර පාන ඇසුරුම් වල සටහන්ව ඇති කල් ඉකුත්වීම සම්බන්ධ දින ගැන වැඩිදුර දැනගන්න

Dates food.jpg

Dr Jayantha Gamlath & Getty images

ආහාර පාන ඇසුරුම් වල එම ආහාර පාන කල් ඉකුත් වීම සම්බන්ධයෙන් සටහන් වී තිබෙන දින පිලිබදව වඩා හොද අවබෝධයක් මෙම සාකච්චාවට සවන් දීමෙන් ඔබට ලබාගන්න පුළුවන්.


ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආහාර රසායන විද්යාඥ, ජාතික ආහාර සුරක්ශිත්තා උපදේශක , ආහාර රසායන විද්‍යාව පිලිබද ආචාර්ය සහ විශ්ව විද්‍යාල භාහිර කතිකාචාර්‍ය වරයෙක් වන ජයන්ත ගම්ලත් මහත්මා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.

Share