L plates සහ P plates යටතේ ඕස්ට්‍රේලියාවේ මාර්ග වල රිය පදවන ඔබට වැදගත් වන තොරතුරු මෙන්න

1000042643.jpg

Image supplied by Amila Kaggodachchi & Getty Images

ඕස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී learner permit සහ probationary plates ගැන අසන්නට ලැබෙනවා. මේ පිලිබදව වැඩිදුර තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ බලයලත් රියදුරු උපදේශකවරයකු ලෙස කටයුතු කරන අමිල කග්ගොඩච්චි සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව.


සැ . යු: මෙම සාකච්ඡාවේදී සම්පත්දයකයා විසින් අවධානය යොමුකොට ඇත්තේ සෑම කෙනෙකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share

Recommended for you