ඕස්ට්‍රේලියාවේ දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැනගත යුතු කරුණු: කාලීන විග්‍රහය අප්‍රේල් 07

How does Parliament work (SBS).jpg

Credit: SBS

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ සමය මේ වනවිට ආරම්භ වී තිබේ. ඔබ ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට පෙර, ඔබ ඡන්දය දෙන්නේ කුමක් සඳහාද යන්න හරියටම දැන ගැනීමට ඕස්ට්‍රේලියානු දේශපාලන ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දැන සිටීම වැදගත් වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න එසේම ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS livestream හරහා, තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට වෙත පිවිසෙන්න.

Share