මෙල්බර්න් නුවර ලියාපදිංචි සංක්‍රමණ නීති උපදේශක හේමන්ත පුංචිහේවා මහතා අප සමග කතා බහට.
මෙවර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අයවැයේදී ප්‍රකාශ කළ සංක්‍රමණ වීසා සංශෝධන ඔබට බලපාන්නේ කොහොමද?

Source: SBS
මෙවර ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අයවැයේදී සංක්‍රමණ වීසා පිළිබඳ මධ්‍යම රජය ප්‍රකාශ කල සංශෝධන සහ ඒවා ඔබට බලපාන අන්දම පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
Share