ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී චෝදනා මත පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට: 'කාලින' විශේෂාංගය ජනවාරි 23Play09:34Police vehicles outside the pre-school targeted by an arson attack. Credit: SBSSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.76MB) ජාතික වශයෙන් වැදගත් ගැටළු වලදී තීරණ ගැනීම සඳහා රැස්වන ජාතික කැබිනට් මණ්ඩලය හමුවීමේදී යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වන පොලිසියෙහි මෙහෙයුම් පිළිබඳව තොරතුරු සාකච්චා කිරීමක් සිදු වී තිබෙනවා. යුදෙව් විරෝධී ක්‍රියාකාරම් පිලිබඳ ගැටලුව ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදීද දැඩි කතාබහට ලක්වන කාරණයක් වන බවට පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද SBS සිංහල සේවයේ අද - ජනවාරි 23 දා "දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන්" අපි ඔබ වෙත ගෙන එනවා.ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න· SBS සිංහල Facebook පිටුවටwww.facebook.com/sbssinhala· SBS සිංහල වෙබ් අඩවියෙන්www.sbs.com.au/sinhala· SBS Audio APP එකෙන් (Free)ShareLatest podcast episodesනිවාස ණය පොලී අඩුකරන දිනය ගැන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු පරස්පර විරෝධී මත කිහිපයකරාමඥ නිකායේ උපසම්පදා උත්සවයට රාජ්‍ය අනුග්‍රහය දෙන්න ජනපති එකඟවෙයි: මවුබිමෙන් පුවත් ජනවාරි 23SBS සිංහල Newsflash ජනවාරි 23: ටස්මේනියා ප්‍රාන්තයේ සාක්ෂරතාවය අඩුවෙලාSBS සිංහල Newsflash ජනවාරි 22: ඕස්ට්‍රේලියාවේ සිදුවන යුදෙව් විරෝධී ක්‍රියා මර්දනයට අගමැතිගේ විශේෂ අවධානය