ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී චෝදනා මත පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට: 'කාලින' විශේෂාංගය ජනවාරි 23Play09:34Police vehicles outside the pre-school targeted by an arson attack. Credit: SBSSBS සිංහල වැඩසටහනView Podcast SeriesGet the SBS Audio appOther ways to listenApple PodcastsYouTubeSpotifyDownload (8.76MB) ජාතික වශයෙන් වැදගත් ගැටළු වලදී තීරණ ගැනීම සඳහා රැස්වන ජාතික කැබිනට් මණ්ඩලය හමුවීමේදී යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වන පොලිසියෙහි මෙහෙයුම් පිළිබඳව තොරතුරු සාකච්චා කිරීමක් සිදු වී තිබෙනවා. යුදෙව් විරෝධී ක්‍රියාකාරම් පිලිබඳ ගැටලුව ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලදීද දැඩි කතාබහට ලක්වන කාරණයක් වන බවට පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අද SBS සිංහල සේවයේ අද - ජනවාරි 23 දා "දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන්" අපි ඔබ වෙත ගෙන එනවා.ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න· SBS සිංහල Facebook පිටුවටwww.facebook.com/sbssinhala· SBS සිංහල වෙබ් අඩවියෙන්www.sbs.com.au/sinhala· SBS Audio APP එකෙන් (Free)ShareLatest podcast episodesශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය තුළ ශ්‍රවණාබාධ පිළිබඳ දැනුවත් වෙමුඕස්ට්රේලියාවේ ඇතිවන සුළිකුණාටු තත්වයකට මුහුණ දීමට ඔබ සූදානම් වියයුතු ආකාරය ගැන තොරතුරු මෙන්නතරුණ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු දෙමාපියන් වශයෙන් කල් තියා හඳුනාගන්නේ මෙහෙමයි'ජනතාවගේ දුරස්වීම තමයි අපේ ආණ්ඩුව වැටෙන්න හේතුව' නාමල් කියයි: මවුබිමෙන් පුවත්Recommended for you10:54ඔස්ට්‍රේලියාව පුරා ඇති සත්වෝද්‍යාන හා වනජීවී උද්‍යාන පාසල් නිවාඩුවට දරුවන්ට හොඳ තෝරා ගැනීමක්06:46HECS ශිෂ්‍ය ණය ඇති අයට නිවාස මිලදී ගැනීම පහසු කිරීමට රජයෙන් නව වැඩපිළිවෙලක්: කාලීන විග්‍රහය පෙබ 1408:50අර්චුනා ඇප මත නිදහස් වෙද්දී ඉලංකෙයි තමිල් අරසු නායක මාවෙයි සේනාධිරාජා සදහටම සමුගනී: මවුබිමෙන් පුවත්11:53'ලබන අයවැයෙන් රජ්‍යසේවක පඩි වැඩිකරනවා' නියෝජ්‍ය කම්කරු ඇමති සහතික වෙයි: මවුබිමෙන් පුවත් ජන 1004:42අපවහන ජලය පිරිසිදු කර බීමට ගැනීමට ඔස්ට්‍රේලියාවේ අවධානය05:09ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් වසර දෙකකට පසුව ප්‍රථම වරට පහත වැටීමක් වාර්තා කරයි03:48ඕස්ට්‍රේලියාවේ බිත්තර වලට මොකද උනේ?10:51ඔබ ජිවත් වෙන නිවසේ අමතර කාමරයක් කුලියට දෙන විට මේ කරුණු පිලිබදවත් සැලකිලිමත් වෙන්න