සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.
Social media වල නිරුවත ලොවට පෙන්වූ ආන්දෝලනාත්මක සිනමා හෙළිදරව්ව "The Social Dilemma": මෙවර නුදුටු සිනමාවෙන්

Source: Facebook/ The Social Dilemma
SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර Social media වල නොපෙනෙන මුහුණ ලොවට නිරුවත් කරමින් සමාජ මාධ්‍ය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ "The Social Dilemma" ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.
Share