ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් 20000 කට ස්ථිර වීසා බලපත්‍ර වෙන් කෙරේ : ජනවාරි 24 කාලීන විශේෂාංගය

Prime Minister Anthony Albanese during Question Time (AAP)

Prime Minister Anthony Albanese during Question Time (AAP) Source: AAP / MICK TSIKAS/AAPIMAGE

වසර 10 ක් පුරා බලා සිටි තාවකාලික ආරක්ෂණ වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර ලෙස පදිංචි වීමට අවස්ථාව හිමි වීම පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.



Share