ඩලස් ඇතුළු පිරිවර විපක්ෂයේ අසුන් ගැනීමට යන අතරේ රනිල්ව පැන්නීමට අරගලය දින නියම කරයි: ශ්‍රී ලංකා පුවත් විමසුම

Protesters set dates to oust Ranil while Dullas and the team will sit in opposition: News highlights from Sri Lanka

Source: Facebook/ Lahiru Weerasekara

ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන "සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"  



Share