RBA පොලී අනුපාත ඉහළ දැමීමෙන් පළමු නිවස මිලදී ගැනීමට බලා සිටින්නන්ට ඒ සිහිනය තවත් දුර වේවිද?

RBA interest rate effect on first home buyers.png

RBA interest rate effects on first home buyers supplied images : Prasath Sivangnanam , Lending consultant from Melbourne, SBS Sinhala

ඔස්ට්‍රේලියාවේ මධ්‍යම බැංකුව විසින් පසු ගිය පෙබරවාරි 8 වෙනිදා තව දුරටත් පොලී අනුපාතිකය ඉහළ දැමීමට කටයුතු කළා. ඉතින් සිය පළමු නිවස මිලදී ගැනීමට බලා සිටින්නන්ට ඒ සිහිනය තවත් දුර වේවිද? මේ ගැන ඔවුන් දැනගත යුත්තේ මොනවාද ? දැන ගන්න සවන් දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට


මෙල්බන් සිට ණය උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන ප්‍රසාත් සිවඥානම සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව



Share