එල්ල වන බාධා මැද ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපති ධුර කාලය අවසන් වනතුරු සේවයේ : පෙබරවාරි 16 කාලීන විශේෂාංගය

Governor of the Reserve Bank of Australia (RBA) Philip Lowe speaks during Senate Estimates (AAP) Source: AAP / LUKAS COCH/AAPIMAGE
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකු අධිපති ෆිලිප් ලෝව් පසුගිය බදාදා කැන්බරා හිදී පාර්ලිමේන්තුව ඉදිරියේ පොලී අනුපාත ඉහළ දැමීම සාධාරණ බවට කරුණු ඉදිරිපත් කිරීම සහ ඉදිරියේදීත් වැඩි වීමට නියමිත පොලී අනුපාත ගැන පලවූ අනාවැකි පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Share