ධනුෂ්කට එරෙහි ක්‍රිකට් වාරණය අවලංගු කිරීම නීත්‍යනුකුල නැහැ: ක්‍රීඩා ඇමති කියයි: SBS සිංහල ක්‍රීඩා විග්‍රහය

Sri Lankan Cricketer Dhanushka Gunathilaka_ Sports minister Roshan Ranasingha

Sri Lankan Cricketer Dhanushka Gunathilaka_ Sports minister Roshan Ranasingha_ SBS Sinhala sports wrap_ 19 Oct 2023

මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න



Share